Chess Coach Book

$16.93 $15.17 NZD

Price: LKR 2650.00

Order from our Main Store >>>

Chess Saviya Store Website

Order via WhatsApp >>>

Order on WhatsApp

♟️ චෙස් ඉගෙන ගන්න ආස ඔයාට තනියෙන්ම චෙස් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට සරලව සිංහලෙන් චෙස් ක්‍රීඩාව ගැන පුළුල්ව ඉගෙන ගන්න තියෙන හොඳම චෙස් පොත ♟️📖

🔹 චෙස් ක්‍රීඩාවට ආධුනිකයන් සඳහා පරිපූර්ණ චෙස් ක්‍රීඩකයෙකු බවට පත් වීමට මෙම පොත මග පෙන්වනු ලබයි.

🔹 පිටු 293කින් යුත් මේ පොත කුඩා දරුවන්ට ද ගැළපෙන අයුරින් වර්ණ රූප සටහන් ඇතුළත්ව වර්ණ පිටු වලින් සකසා ඇත.

🔹 සරල සිංහල භාෂාවෙන් සරලව තේරුම් ගත හැකි ලෙස මෙම පොත සකස් කොට ඇත.

  • 296 colourful pages
  • In simple Sinhala language
  • Ministry of Education approved

Out of Stock